Jun 6, 2013

තත්පර



තත්පරයකදී කොච්චර දේවල් සිදුවිය හැකිද? එක තත්පරයක ගන්නා හෝ නොගන්නා තීන්දුවකින් ජීවිතය වෙනස්විය හැකි බව මේ කෙටි චිත්‍රපටයෙන් කියවේ.

Jun 1, 2013

66 වන කෑන්ස් චිත්‍රපටි සම්මානය ලද SAFE කෙටි චිත්‍රපටිය

ප්‍රංශයේ වසරකට වරක් පවත්වන කෑන්ස් චිත්‍රපටි උළෙල ලෝකයේ වැඩිම චිත්‍රපට කර්මාන්ත කරුවන් රැසක් සහභාගීවන, වැඩිම චිත්‍රපට ගණනාවක් පෙන්වන අනාගත චිත්‍රපට තාක්‍ෂණය හඳුන්වාදෙන දැවැන්තම චිත්‍රපට උළෙලයි.

Movie picture

66වන වතාවට පැවැත්වූ කෑන් චිත්‍රපට උළෙල් හොඳම කෙටි චිත්‍රපටයට හිමි පැල්මේ ඩි'ඕර් සම්මානය දිනාගත්තේ දකුණු කොරියාවේ බ්යොන්ගොන් මූන් අධ්‍යක්‍ෂණය කළ, 2013 වර්ෂයේදී නිෂ්පාදනය කළ විනාඩි 13 ක් දිගු සේෆ් (රැකවරණය)කෙටි චිත්‍රපටයයි.

SYNOPSIS
Isn't it TOO safe?

බලන්න මෙතනින්

Country: KOREA (South)
Year: 2013
Duration: 13.00 minutes
Palme d'Or - Short Film, 2013

CREDITS
Byoung-Gon MOON - Director
O-Kwang GWON - Screenplay
Jong-Kyoung JANG - Cinematography
ACTORS
Minji LEE - A working student
Teayoung KANG - A man
Hyungyu KIM - boss