Oct 25, 2014

Helium (2014) - Anders Walter








A young boy Alfred is dying, but through the stories about HELIUM - a magical fantasy world, told by the hospital's eccentric janitor Enzo, Alfred regain the joy and happiness of his life, and finds a safe haven away from daily life

.

Director:

 

Oct 18, 2014

Claudio Miranda - Award winning Cinematographer





Claudio Miranda - Chilean-born Academy Award winning Cinematographer Ang Lee's Life of Pi and David Fincher's Curious Case of Benjamin Button. Study works of Claudio Miranda.








Diploma in Film Production starting on November 2nd, 2014

www.yesfilmschool.com

Oct 16, 2014

සිනමා තිරරචනයේ රහස්

සිනමා තිරරචනයේ රහස් ගණනකි. ඒවා එකිනෙක වියවී කතාව ගොඩනැගේ. සෑම සිදුවීමක් ඊට පෙර සිදුවීමේ ප්‍රතිපලයක් වීමෙන් කතාව දැනේ. චරිත අදහාගතහැකි අවධාරණයකින් තම ඉලක්ක කරා යාම කතාවේ විශ්වාසනීය බව ඇතිකරයි. ගැඹුරට විහිදෙන ආතතියක් හා අරගලය නරඹන්නාට සිදුවන හා සිදුවීමට යන දේ ගැන උනන්දුව ඇති කරයි.





Diploma in Film Production starting on November 2nd, 2014
www.yesfilmschool.com

ඔස්කාර් සම්මානලාභී God Father චිත්‍රපටයෙන් ලොව හඳුනාගත් Al Pacino



ඔස්කාර් සම්මානලාභී God Father චිත්‍රපටයෙන් ලොව හඳුනාගත් Al Pacino දශක ගණනාවක් වෙලාගත් මහා රංගධරයකු වූයේ Scarface , Serpico, Devil's Advocate , Heat , Scent of a Woman, Dick Tracy ආදී චිත්‍රපට වලිනි. ඔහුගේ අද්වීතීය රංගනය අධ්‍යයනය වැදගත් වන්නේ ඒ නිසාය.









Diploma in Film Production
www.yesfilmschool.com