Jun 6, 2013

තත්පර



තත්පරයකදී කොච්චර දේවල් සිදුවිය හැකිද? එක තත්පරයක ගන්නා හෝ නොගන්නා තීන්දුවකින් ජීවිතය වෙනස්විය හැකි බව මේ කෙටි චිත්‍රපටයෙන් කියවේ.

Jun 1, 2013

66 වන කෑන්ස් චිත්‍රපටි සම්මානය ලද SAFE කෙටි චිත්‍රපටිය

ප්‍රංශයේ වසරකට වරක් පවත්වන කෑන්ස් චිත්‍රපටි උළෙල ලෝකයේ වැඩිම චිත්‍රපට කර්මාන්ත කරුවන් රැසක් සහභාගීවන, වැඩිම චිත්‍රපට ගණනාවක් පෙන්වන අනාගත චිත්‍රපට තාක්‍ෂණය හඳුන්වාදෙන දැවැන්තම චිත්‍රපට උළෙලයි.

Movie picture

66වන වතාවට පැවැත්වූ කෑන් චිත්‍රපට උළෙල් හොඳම කෙටි චිත්‍රපටයට හිමි පැල්මේ ඩි'ඕර් සම්මානය දිනාගත්තේ දකුණු කොරියාවේ බ්යොන්ගොන් මූන් අධ්‍යක්‍ෂණය කළ, 2013 වර්ෂයේදී නිෂ්පාදනය කළ විනාඩි 13 ක් දිගු සේෆ් (රැකවරණය)කෙටි චිත්‍රපටයයි.

SYNOPSIS
Isn't it TOO safe?

බලන්න මෙතනින්

Country: KOREA (South)
Year: 2013
Duration: 13.00 minutes
Palme d'Or - Short Film, 2013

CREDITS
Byoung-Gon MOON - Director
O-Kwang GWON - Screenplay
Jong-Kyoung JANG - Cinematography
ACTORS
Minji LEE - A working student
Teayoung KANG - A man
Hyungyu KIM - boss

May 31, 2013

"Alfie" : 1st place at the Dallas 24 Hour Film Race (2013)

<iframe src="http://player.vimeo.com/video/66701954" width="500" height="281" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe> <p><a href="http://vimeo.com/66701954">Alfie short film</a> from <a href="http://vimeo.com/ryanrobins">Ryan Robins</a> on <a href="http://vimeo.com">Vimeo</a>.</p>

Synopsis: Alfie tells the story of a unique character who is trying his best to overcome his own demons. Through therapy, Alfie's issues are slung to the forefront of discovery and he does his best to keep them at bay; but it is a hard line to walk.

Written and Directed by Ryan Robins

May 30, 2013

ශීත ඍතුව - චෙට් කලහාන්

Winter Gardens from Chet Callahan on Vimeo.

නිසල සහ චලන චායා අනර්ඝ ලෙස කෙටි චිත්‍රපට ක්‍රමය යොදාගන ඇත.

May 29, 2013

May 28, 2013

2013 Adobe-UNICEF අභියෝගයේ ජය ලංකාවටද? Can Sri Lanka Win?

ප්‍රථම වතාවට ශ්‍රී ලාංකීය යෞවනයන් කළ නිර්මාණ 3 ක් Adobe-UNICEF සම්මාන අවසාන වටයට තේරී ඇත. ඔවුනට ජයග්‍රණය ලබාගැනීම සඳහා facebook like, shares, tweets, retweets වලින් අන්තර්ජාල චන්ද ලබාගත යුතුයි. මේ යෞවන කණ්ඩායම වයස 19 සහ ඊට පහළ අයයි. ඔවුනට ඔබගේ සහය අවශ්‍යයි.

First Time in Sri Lanka 3 Creative Media Pieces has reached Adobe-Unicef Youth Media Award Finals. Sri Lanka youth need every Facebook like, share, tweet and retweet they can get as each count as a vote for their creative media. As the audience you have the power to make Sri Lanka to win and help them to reach their goal to become world class young creative professionals.


 නිර්මාණ 3 - The 3 Creatives by Sri Lanka

Watch the Child Soldier Film Here!

YOU, the audience, has the power to decide who the lucky winners will be.

Enjoy your power...
AYV Sri Lanka Team 


May 18, 2013

කලු සිදුර - 2008 සැම්සන් සහ විලියම් විනාඩි 3

The Black Hole by Sansom & Williams (2008) (UK) (3m)

අට - ඇසිම් වැසික් විනාඩි 9

8 by Acim Vasic (2010) (Serbia/ Swiss) (9m)

වැරදි තරඟය මැනුවෙල් සුසී

Wrong Game by Manuel Succi (2011) (Italy/UK) (3m)

අහ් ලමර් - ඩොන් හර්ටස්ෆෙල්ට්

Ah L'Amour by Don Hertzfeldt (1995) (USA) (2m)

පීනට් බටර් තොල් - ජැමී හූපර් (විනාඩි 2)

Peanut Butter Lips by Jamie Hooper (2011) (UK) (2m)

සැපදායක සත්වයා -නික් පාර්ක් - විනාඩි 5

Creature Comforts by Nick Park (1989) (UK) (5m)

සමාජ ආරක්‍ෂාව - පීටර් ස්මිත් - විනාඩි 2

Social Security by Peter Smith (2011) (UK) (2m)

මම ඊළග එකට ඉන්නම් -පී. ඔරියන්ඩි විනාඩි

I will Wait For The Next One by P. Orreindy (2002) (France) (4m)

මැකරෝනි සහ චීස් - හැන්කින්ස් විනාඩි 3

Mac 'n' Cheese by Hankins et al (2011) (Holland) (3m)

හස්ත බාෂාව - ඔස්කාර් ශාර්ප් 3m

Sign Language by Oscar Sharp (2010) (UK) (3m)

සහයක් නැතිව ආර් කැස්ටිලෝ 5m

No Support by R. Castillo & A. Urrutia (1998) (Mex) (5m)

ගමේ වීරයා - කනර්ලි සහ ඇනිඩෘ ටේලර් වි.3

Local Hero by Jamie Kennerly & Andrew Taylor (2009) (UK) (3m)

ලමා සොදල්දාදුවා - ශිල්ප සයුර සහ YES ෆිල්ම්ස් 10m

Child Soldier by YES Films (2013) (LK)

බූවල්ලෝ ජූලියන් බොකාබෙලි (3m)

Oktapodi by Julien Bocabeille et al (2007) (France) (3m)