Oct 16, 2014

සිනමා තිරරචනයේ රහස්

සිනමා තිරරචනයේ රහස් ගණනකි. ඒවා එකිනෙක වියවී කතාව ගොඩනැගේ. සෑම සිදුවීමක් ඊට පෙර සිදුවීමේ ප්‍රතිපලයක් වීමෙන් කතාව දැනේ. චරිත අදහාගතහැකි අවධාරණයකින් තම ඉලක්ක කරා යාම කතාවේ විශ්වාසනීය බව ඇතිකරයි. ගැඹුරට විහිදෙන ආතතියක් හා අරගලය නරඹන්නාට සිදුවන හා සිදුවීමට යන දේ ගැන උනන්දුව ඇති කරයි.





Diploma in Film Production starting on November 2nd, 2014
www.yesfilmschool.com

ඔස්කාර් සම්මානලාභී God Father චිත්‍රපටයෙන් ලොව හඳුනාගත් Al Pacino



ඔස්කාර් සම්මානලාභී God Father චිත්‍රපටයෙන් ලොව හඳුනාගත් Al Pacino දශක ගණනාවක් වෙලාගත් මහා රංගධරයකු වූයේ Scarface , Serpico, Devil's Advocate , Heat , Scent of a Woman, Dick Tracy ආදී චිත්‍රපට වලිනි. ඔහුගේ අද්වීතීය රංගනය අධ්‍යයනය වැදගත් වන්නේ ඒ නිසාය.









Diploma in Film Production
www.yesfilmschool.com

Aug 26, 2014

සිනමාව ක්‍රීඩාව හා බැඳි ඇත්තේ සොහොයුරන් මෙනි


සිනමාව ක්‍රීඩාව හා බැඳි ඇත්තේ සොහොයුරන් මෙන්. සෑම ක්‍රීඩාවකම දුක් කඳුලු අතරින් ලබාගන්නා ජයග්‍රහණ සිනමාවට කතා උල්පතක්! ඔබ දැක ඇති හොඳම ක්‍රීඩා චිත්‍රපට මොනවාද? ඔබේම කතාවක් සිනමාවට නංවන්න. ඔබේ ක්‍රීඩා දැනුම හා කුසලාතාවය තිරරචනයට, රඟපෑමට, අධ්‍යක්‍ෂණයට, කැමරාවට හා සංස්කරණයට වැදගත් වන්නේ ඒ නිසයි.

 එන්න YES සිනමා පාසලට සිනමාව ඉගන ගන්න.

YES FILM SCHOOL
Apply for Diploma in Film Production
http://www.yesfilmschool.com/



YES FILM SCHOOL
Apply for Diploma in Film Production
http://www.yesfilmschool.com/