Oct 16, 2014

සිනමා තිරරචනයේ රහස්

සිනමා තිරරචනයේ රහස් ගණනකි. ඒවා එකිනෙක වියවී කතාව ගොඩනැගේ. සෑම සිදුවීමක් ඊට පෙර සිදුවීමේ ප්‍රතිපලයක් වීමෙන් කතාව දැනේ. චරිත අදහාගතහැකි අවධාරණයකින් තම ඉලක්ක කරා යාම කතාවේ විශ්වාසනීය බව ඇතිකරයි. ගැඹුරට විහිදෙන ආතතියක් හා අරගලය නරඹන්නාට සිදුවන හා සිදුවීමට යන දේ ගැන උනන්දුව ඇති කරයි.





Diploma in Film Production starting on November 2nd, 2014
www.yesfilmschool.com

No comments:

Post a Comment